කඩවර දෙවියන්ගේ උත්පත්ති කථාව

පුරාවෘත කථාව 01 ඉතින් ගම්වාසීන් විසින් දෙවියන් ලෙස හදුන්වන වන්නි කඩවර දෙවියන්ගේ උපත පිළිබඳ අැති කතාව ඉතිමත් සිත්ගන්නා සුළුය ඒකක්. ඉතින් පුරාණයේ අෑත අතීෙත් ලංකාවේ…

සක්‍ර දෙවියන් sakra dewiyo

චාතුම්මබාරාජික, තාවතිංස නමින් දිව්‍ය ලෝක දෙකක්‌ තියෙනවා. එම දිව්‍ය ලෝක දෙකේම අධිපති භාවය ලැබූ කෙනාට තමයි සක්‌ දෙවිඳු කියන්නේ. සක්‍ර දෙවියන් කලින් මිනිස්‌ ලොව හිටි…

මහසෝනා

සමන් දෙවි අණ යටතේ සමනොළ කඳු ආරක්ෂා කරන රිටිගල ජයසේන නොහොත් මහසෝනා පිළිබඳව පරස්පර පුරාවෘත දෙකක් ඇත. 1). ගෝඨයිම්බර වස්තුවේ සඳහන් පුරාවෘතයගැමුණු රජ්ජුරුවෝ එලාර රජුව…

නඩුකාරයාව ගල් කරපු කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ .

ඉතින් කලින් කථාව මතක අැතිනි ෙන්ද? කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් බොහෝ විස්කම් කරපු හාමුදුරුවන් වහන්සේ නමක්. මේ කියන්න සූදානම් වෙන්නේ උන්වහන්සේට අගෞරව වෙන…

රාජසිංහ රජු හා තරැණියක් අතර ඇති වූ සිදුවීමක්.

රජු සමග තරගයට කවි කී යුවතිය

සෙංකඩගලපුර රජ කල තුන්වන නායක්කර් වංශික රජු වූ රාජාධි රාජසිංහ රජු දක්ෂ කවියකු මෙන්ම සිංහල භාෂාව හොදින් ප්‍රගුණ කල අයකු ලෙස ද සැලවේ රාජාධි රාජසිංහ රජුගේ ප්‍රසිද්ධ වුයේ මෙවැනි දේ වලට පමණක් සිම නොවීය හෙතෙම කොතනකදී හෝ හැඩකාර තරුණියක් දුටු විට ඇය තම අන්තඃපුරයට ගෙන්වා ගැනීමට කිසිවිටකත් පසුබට නොවූ අයකු ලෙසද සලකයි වෙස්වලාගෙන තම රාජධානියේගම් දනව්හි සැරිසැරීම මේ රජුගේ සිරිතක් විය එසේ යන ගමනකදී දෙයියන්නේ වෙල ප්‍රදේශයේදී කුඹුරක පැල් රකින තරුණියක් රජුගේ ඇස් ගැටුණි ඇයට නොපෙනෙන සේ සිටි රජු මෙම කවිය කීය Read more about රාජසිංහ රජු හා තරැණියක් අතර ඇති වූ සිදුවීමක්.

මහා භාද්‍රකලි දේවමෑණියන්ගේ උත්පත්ති කථාව (උප්පත්ති කථාව)

ශ්‍රී ලාංකීය ජනයා අතර ගෞරවයටත් වන්දනාමානයටත් පාත්‍රව ඇති භද්‍රකාලි මෑණියන් යනු ඉතා ගරු ගාම්භීර බලසම්පන්න දේවාත්මයකි. බොහෝ බැතිමතුන් ඇය ‍හදුන්වන්නේ නරකට, නපුරට දඬුවම් කරන‍ෙ සැර පරුෂ නපුරු දේවතාවියක්‌ සේ පමණක්‌ සැලකුවද අයහපතින් මිදී භක්‌තිමත්ව කටයුතු කරන්නන් හට ඉතාමත් ආදරයෙන් කරුණාවෙන් තම පිහිට ලබාදෙන සෙත සලසන දේවාත්මයකි.

මතක තබාගන්න ඔබ පින්වන්ත නම්, සීලය – ප්‍රතිපත්තිය රැකගෙන සිටිනවා නම් බිය වන්නට හේතුවක් නැත..

නම ඇසූ පමණින් හිත ගත සසල කළ හැකි මහා තේජසකින් යුතුව අවුරුදු දහස්‌ ගණනක්‌ මුළුල්ලේ අප්‍රමාණ බැතිමතුන්ගේ දහසකුත් එකක්‌ දුක්‌ දොම්නස්‌ දුරුකර ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකර දීමෙන් ඉමහත් ගෞරව පූජෝපහාරයන්ට බඳුන් වූ මහා භද්‍රකාලි දේව මෑණියන්ට දේව නාමාවලියෙහි හිමිවන්නේ ඉහළම තැනකි.  ශ්‍රී විෂ්ණු, කතරගමසමන්පත්තිනි, ඊශ්වර, මහා භද්‍රකාලී, දැඩිමුණ්‌ඩ දෙවිවරු සිරිලක මහේශාක්‍ය දේව මණ්‌ඩලයට අයත් වෙති. දේව උත්පත්ති කතාවලට අනුව මේ සියලු දෙවිවරුන් පැවත එන්නේ ඉන්දීය සම්භවයකිනි. මේ නිසා මහා භද්‍රකාලි හින්දු කෝවිල්වලට පමණක්‌ සීමාවූ දෙවඟනක්‌ ලෙස සමහරුන් දරන අදහස නිවැරැදි වූවක්‌ නොවේ. Read more about මහා භාද්‍රකලි දේවමෑණියන්ගේ උත්පත්ති කථාව (උප්පත්ති කථාව)

සූනියම් දෙවි නොහොත් ගම්බාර දෙවි උත්පත්ති කථාව (උප්පත්ති කථාව)

පුර පක්‍ෂයේදී දෙවියකු ලෙසත් අව පක්‍ෂයේදී යක්‍ෂයකුගේ විලාසයත් ගන්නා සූනියම් දේවතාවන් කතරගම දෙවියන්ගේ පරිවාර සේනාවේ සේනාධිපති ලෙසත් දේවතා බණ්‌ඩාර දෙවියන්ගේ අධිකාරම් ලෙසත් උපුල්වන් දෙවියන්ගේ පණිවුඩකරු ලෙසත් වැඩවාසය කරන බැව් ජන විශ්වාසයේ පවතී.

සූනියම් දේවතාවා මුල් අවධියේ යක්‍ෂයකු වශයෙන් සිට පසුව දේවත්වයට පත්ව ඇත. සූනියම යනු යමෙකුට නපුරක්‌ අවැඩක්‌ කිරීමය. සූනියමක්‌ කරන්නා යනු අරුතින් සූනියම් දේවතාවා යන්න භාවිතයට පත්ව ඇත. Read more about සූනියම් දෙවි නොහොත් ගම්බාර දෙවි උත්පත්ති කථාව (උප්පත්ති කථාව)

කතරගම දෙවි උපත නොහොත් මුරැගන් දෙවි උත්පත්ති කථාව (උප්පත්ති කථාව)

දමිල ජනයාට වධ දීම මලින් ආශිර්වාද කිරීමටත්, සිංහල ජනයාට සාමාන්‍ය වැදුම් පිදුම් මත ආශිර්වාද කිරීමටත් හේතුව ඉදිරිපත් කරන බවට පොරොන්දු උනාසේම අද එයද ඇතුලත් කොට, කතරගම, ස්කන්ද කුමාර නොහොත් මුරැගන් දෙවියන් පිළිබදව ඉහත කියු කරැණ කීමට පෙර උත්පත්ති කථාව අනිවාරයෙන් දැන සිටිය යුතු නිසාම එය සමග ඉතිරි සියල්ල ද මෙහි ඇතුලත් කර ඇත. Read more about කතරගම දෙවි උපත නොහොත් මුරැගන් දෙවි උත්පත්ති කථාව (උප්පත්ති කථාව)

ගණ දෙවියන්ගේ නුවන විදහා දැක්වෙන කථාවක්.

කතරගම දෙවියන්ගේ මල්ලි තමයි ගණදෙවියන් කියන්නේ. ඉතින් කතරගම දෙවියන් ගොඩාක් ලස්සන දෙවිකෙනෙක්…

Read more about ගණ දෙවියන්ගේ නුවන විදහා දැක්වෙන කථාවක්.

Slow වෙච්ච phone, Speed වැඩි කරගන්න ක්‍රම.

දුරකථනයක් අරගෙන අවුරුද්දක් විතර යනකොට ටික ටික මන්දගාමී වෙලා යන එක සාමාන්‍ය දෙයක්.  දැන් එන ඇප් බරත් වැඩියි වගේම අපි කරන වැඩ ප්‍රමාණයත් වැඩි නිසා ෆෝන් එකට ඒවා දරාගන්න අමාරුයි. සමහර වෙලාවට ලොකු මන්දගාමීත්වයක්එ නැතත් කැමරා ඇප් එක ඕපන් කරද්දි එහෙම හොදටම ඒක දැනෙනවා. ඒ වගේ නිතර එන ප්‍රශ්නවලට මේ දේවල් කරලා බලන්න.  Read more about Slow වෙච්ච phone, Speed වැඩි කරගන්න ක්‍රම.

viber හැක් කරන විදිය – හැක් කරලාද දැනගන්න විදිය

ඉතින් යාලුවනේ අද කියන්න යන්නේ වයිබර් හැක් කිරීමක් සහ, ඔබේ වයිබර් එක ඒ ආකාරයෙන් හැක් කරලා නම් ඒක දැනගන්න හැටි සහ වෙනත් ආකාරයකින් හැක් වෙලා නම් ඒකට බේත් කරන හැටිත් සමගම සම්පුර්ණ විස්තරය පින්තූර සහිතව පැහැදිලි කරන්නයි හදන්නේ.. Read more about viber හැක් කරන විදිය – හැක් කරලාද දැනගන්න විදිය

error: Content is protected !!