/** * * * adsense */

කොන්ඩදෙනියේ හාමුදුරැවෝ 10 – kondadeniye Hamuduruwo 10

කොන්ඩදෙනියේ හාමුදුරුවෝ සූරූපී තරුණීයකට මන්තර බළයෙන් කළ දේ, ඔන්න තවත් කොන්ඩදෙනිය හාමුදුරුවන්ගේ විස්කම් වැඩක් ගැන තමයි අදත් කියන්න යන්නේ. එහෙනම් කථාව බළන්නකෝ. හොද නරකත් කියන්න…

කොන්ඩදෙනියේ හාමුදුරැවෝ 09 – kondadeniye Hamuduruwo 09

කොන්ඩදෙනියේ හාමුදුරුවෝ මරන්න ආව මංතරකාරයාට උන දේ….. ඉතින් ඔන්න දවසක් පුදුම දෙයක් උනා. කවදාවත්ම කොන්ඩදෙනිය පන්සලේ ගේට්ටුව වහලා තියෙද්දි කිසිම කෙනෙක්ට එන්න බෑ. ඒත් එක්කෙනෙක්…

කොන්ඩදෙනියේ හාමුදුරැවෝ 08 – kondadeniye Hamuduruwo 08

කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ දේවාලයට සූනියම් දෙවියන්ගේ නාගයෙකු පැමිණ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට කල උපකාරය. Sponsored By – Gamini Guruthuma Sponsored by – Gamini Guruthuma. +94775244053 +94773947053

කොන්ඩදෙනියේ හාමුදුරැවෝ 05 – kondadeniye Hamuduruwo 05

ෙකාන්ඩෙදනිෙය් හාමුදුරැෙවා් පිළිබද ඉදිරිපත් කරන 5ස් ෙවන වීඩීෙයා් ඒක තමයි ෙම්… මීලගට තවත් කථාවකින් හමුෙවමු.

කොන්ඩදෙනියේ හාමුදුරැවෝ – kondadeniye Hamuduruwo

හැරීපොටර් වැනි කථාංග සදහා වෙන් වූ කාලය අපේම රටේ බිහි වූ සත්‍ය චරිත සදහා ද වෙන් වූවා නම්, වීර දුටු ගැමුනු, රාහුල හිමි, කුංකුනාවේ හාමුදුරැවෝ,…

ශ්‍රී විශ්ණු දෙවියන්ගේ අවතාර 03

ශ්‍රී විශ්ණු දෙවියන්ගේ අවතාර 03 විශ්ණූ දෙවියන්ගේ දස අවතාර ගැන කියවෙන 03න් වෙනි වීඩීයෝ එක තමයි මේ. මෙහි පළමු දෙවන තෙවන වීඩීයෝ නැරබීම සදහා පහත…

කම්බිලි දෙවියන්ගේ උත්පත්ති කථාව

පණ්‌ඩුකාභය රාජ්‍ය සමයේ විසුවා යෑයි පැවසෙන ෙච්තිය නම් යකිණියගේ කුස උපන් කම්බිලි තුන්කට්‌ටුවකි. පළමුවැන්නා කළුකම්බිලි නම් ලද අතර දෙවැන්නා සැඩකම්බිලිය. තුන්වැන්නා රත්න කම්බිලි යනුවෙන් නම්…

මංගර දෙවියන්ගේ උත්පත්ති / උප්පත්ති කථාව.

(සිංහල දේව පුරාණය) මෙතෙමේගේ තවත් උපන් කතාවකට අනුව මංගර කුමරු බිසවකගේ පියයුරු දෙමැදින් උප්පත්තිය ලද බව කියවේ. මායාරට විසූ කිතල්වල රජුට බිසවුන් සත්දෙනකු සිටියහ. එම…

හනුමාන් දෙවියන්ගේ උත්පත්ති කථාව

තරමක් ෙම්වා ගැන දන්නා උදවිය නම් දන්නවා හනුමා කියන්නේ හින්දූන් ගෞරවයන් වන්දනා කරන වානර සිරුරක් තියෙන දෙවියක් බව. ඒ හැරැනු විට ලංකාවේ හිටිය රාවණා රජතුමා…

මහසෝනා

සමන් දෙවි අණ යටතේ සමනොළ කඳු ආරක්ෂා කරන රිටිගල ජයසේන නොහොත් මහසෝනා පිළිබඳව පරස්පර පුරාවෘත දෙකක් ඇත. 1). ගෝඨයිම්බර වස්තුවේ සඳහන් පුරාවෘතයගැමුණු රජ්ජුරුවෝ එලාර රජුව…
error: Content is protected !!