/** * * * adsense */

හනුමාන් දෙවියන්ගේ උත්පත්ති කථාව

තරමක් ෙම්වා ගැන දන්නා උදවිය නම් දන්නවා හනුමා කියන්නේ හින්දූන් ගෞරවයන් වන්දනා කරන වානර සිරුරක් තියෙන දෙවියක් බව. ඒ හැරැනු විට ලංකාවේ හිටිය රාවණා රජතුමා…

සිවු හෙලේ රජ, මහා රාවනයන් ගේ කථාව – හැකි තරම් කෙටි කර දිගහැර ඇත.

රාවණා යනු කවුද?


පුලස්ති ඉසිවරයා ගේ පුතා වන වෛශ්‍රව ඉසිවරයාගේත්සුමාලි රජ ගේ දූ වන පුෂ්පොත්කටා කුමරියගේත් (කෛකසී)  පුත් කුමාරයෙක් තමයි රාවණා රජු කියලා අපි හදුන්වන්නේ. ඉතින් මේ රාවන කුමාරයාට සොයුරන් කිහිප දෙනෙකුත් ඉන්නවා ඒ අයගේ නම් තමයි වෙශණ, කුම්භකර්ණ, විභීෂණ, කරන් සහ දූෂණන් (නිවුන්).  ඒ වගේම නැගෙනිය කුත් ඉන්නවා සුපර්ණකා කියලා. මාමන්ඩි  වන්නේ කාළනෙමි ඉසිවරයා. නැන්දනිය වන්නේ තාධකා. 

Read more about සිවු හෙලේ රජ, මහා රාවනයන් ගේ කථාව – හැකි තරම් කෙටි කර දිගහැර ඇත.

error: Content is protected !!