Category: android
ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ දස අවතාර – දේව කතා
හනුමාන් දෙවියන්ට සක්‍ර දෙවියන් පහර දුන් කථාව (පුරාවෘත කථා)
සක්‍ර දෙවියන් sakra dewiyo
මහසෝනා
නඩුකාරයාව ගල් කරපු කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ .
රාජසිංහ රජු හා තරැණියක් අතර ඇති වූ සිදුවීමක්.
රජු සමග තරගයට කවි කී යුවතිය
සෙංකඩගලපුර රජ කල තුන්වන නායක්කර් වංශික රජු වූ රාජාධි රාජසිංහ රජු දක්ෂ කවියකු මෙන්ම සිංහල භාෂාව හොදින් ප්‍රගුණ කල අයකු ලෙස ද සැලවේ රාජාධි රාජසිංහ රජුගේ ප්‍රසිද්ධ වුයේ මෙවැනි දේ වලට පමණක් සිම නොවීය හෙතෙම කොතනකදී හෝ හැඩකාර තරුණියක් දුටු විට ඇය තම අන්තඃපුරයට ගෙන්වා ගැනීමට කිසිවිටකත් පසුබට නොවූ අයකු ලෙසද සලකයි වෙස්වලාගෙන තම රාජධානියේගම් දනව්හි සැරිසැරීම මේ රජුගේ සිරිතක් විය එසේ යන ගමනකදී දෙයියන්නේ වෙල ප්‍රදේශයේදී කුඹුරක පැල් රකින තරුණියක් රජුගේ ඇස් ගැටුණි ඇයට නොපෙනෙන සේ සිටි රජු මෙම කවිය කීය Read more about රාජසිංහ රජු හා තරැණියක් අතර ඇති වූ සිදුවීමක්. …
ගණ දෙවියන්ගේ නුවන විදහා දැක්වෙන කථාවක්.
කතරගම දෙවියන්ගේ මල්ලි තමයි ගණදෙවියන් කියන්නේ. ඉතින් කතරගම දෙවියන් ගොඩාක් ලස්සන දෙවිකෙනෙක්…
Slow වෙච්ච phone, Speed වැඩි කරගන්න ක්‍රම.
දුරකථනයක් අරගෙන අවුරුද්දක් විතර යනකොට ටික ටික මන්දගාමී වෙලා යන එක සාමාන්‍ය දෙයක්. දැන් එන ඇප් බරත් වැඩියි වගේම අපි කරන වැඩ ප්‍රමාණයත් වැඩි නිසා ෆෝන් එකට ඒවා දරාගන්න අමාරුයි. සමහර වෙලාවට ලොකු මන්දගාමීත්වයක්එ නැතත් කැමරා ඇප් එක ඕපන් කරද්දි එහෙම හොදටම ඒක දැනෙනවා. ඒ වගේ නිතර එන ප්‍රශ්නවලට මේ දේවල් කරලා බලන්න. Read more about Slow වෙච්ච phone, Speed වැඩි කරගන්න ක්‍රම. …
viber හැක් කරන විදිය – හැක් කරලාද දැනගන්න විදිය
ඉතින් යාලුවනේ අද කියන්න යන්නේ වයිබර් හැක් කිරීමක් සහ, ඔබේ වයිබර් එක ඒ ආකාරයෙන් හැක් කරලා නම් ඒක දැනගන්න හැටි සහ වෙනත් ආකාරයකින් හැක් වෙලා නම් ඒකට බේත් කරන හැටිත් සමගම සම්පුර්ණ විස්තරය පින්තූර සහිතව පැහැදිලි කරන්නයි හදන්නේ.. Read more about viber හැක් කරන විදිය – හැක් කරලාද දැනගන්න විදිය …
facebook ගිණුෙෙම් අාරක්ෂාව පරීක්ෂා කිරීම සදහා BFF පහසුකම භාවිතා කළ හැකිද?
ඔබ දකින්නට ඇති මේ දිනවල ෆේස්බුක් පිටු රාශියකින් පින්තුර සාදා මුදා හැර අැති අාකාරය. ඒ්වාෙය් සදහන් වෙන්නේ ඔබෙග් ගිණුම අාරක්ෂිතද නැද්ද යන්න පරීක්ෂා කිරීම සදහා BFF ලෙස සටහන් කිරීම මගින් බලා ගැනීමට හැකියාව ඇති බවයි. Read more about facebook ගිණුෙෙම් අාරක්ෂාව පරීක්ෂා කිරීම සදහා BFF පහසුකම භාවිතා කළ හැකිද? …
ගූගල් සමාගම මගින් හදුන්වාදෙන අලුත්ම ඇප් වර්ගයක් ගැනයි මේ කථාව
ගූගල් සමාගම මගින් හදුන්වාදෙන අලුත්ම ඇප් වර්ගයක් ගැනයි මේ කථාව
ඉතින් ඔන්න අද අරන් ආවෙ හොදම තොරතුරක්. මේක නම් අපි හැමෝටම ඉතාමත් වැදගක් ආරංචියක් වෙනවා. මොකද ගූගල් වල ඇප් කොතරම් තියනවාද? මේ ඇප් ගොඩක් ඒවා අපිට ඕනී. ඒත් දාගන්න බෑ. ෆෝන් එකේ ඉඩත් නෑ. අනික පොඩි වැඩකට ලොකු ඇප් දාගන්න වෙන එකත් අවාසියක්. ඒ නිසාම අද කියන්නේ ඒ ගොඩක් ප්‍රශ්ණ වලට විසදුමක් ගෙනාව අලුත්ම නිවුස් එක. Read more about ගූගල් සමාගම මගින් හදුන්වාදෙන අලුත්ම ඇප් වර්ගයක් ගැනයි මේ කථාව …