/** * * * adsense */

ශ්‍රී විශ්ණු දෙවියන්ගේ අවතාර 02

ලෝකය වසා ගෙන ගිය ඒ ජල ගැල්මෙන් යාලුවනේ ලොව පැවතී සියලුම දේවල් මුහුදට ගසාගෙන ගියාලු.ඒ අතර දෙවියන් අත තිබූ මහානුභාව සම්පන්න සියලුම වස්තූන් සයුරට ඇදී…

ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ දස අවතාර – දේව කතා

විෂ්ණු දේව විශ්වාසය වෛදික යුගය දක්‌වා ඈතට දිව යන්නකි. සෘග්වේද යුගයෙහි සූර්ය පාක්‍ෂික දේවතාවකු ලෙස නැතහොත් සූර්ය දේවතාවගේ ම ප්‍රභවයක්‌ ලෙස සැලකුණු විෂ්ණු දෙවියෝ හින්දු…

හනුමාන් දෙවියන්ට සක්‍ර දෙවියන් පහර දුන් කථාව (පුරාවෘත කථා)

හනුමාන් පොඩි කාලේ ඉදන්ම හරිම ක්‍රියාශීලී, නිර්භීත, බුද්ධිමත් කෙනෙක් වුණා. හැමදාම උදේ කැළේට වදින හනුමාන් ගස් සොලවමින් කඳු මුදුනෙන් කඳු මුදුනට පැන පැන ඉන්නවා. දවසක්…

සක්‍ර දෙවියන් sakra dewiyo

චාතුම්මබාරාජික, තාවතිංස නමින් දිව්‍ය ලෝක දෙකක්‌ තියෙනවා. එම දිව්‍ය ලෝක දෙකේම අධිපති භාවය ලැබූ කෙනාට තමයි සක්‌ දෙවිඳු කියන්නේ. සක්‍ර දෙවියන් කලින් මිනිස්‌ ලොව හිටි…

මහසෝනා

සමන් දෙවි අණ යටතේ සමනොළ කඳු ආරක්ෂා කරන රිටිගල ජයසේන නොහොත් මහසෝනා පිළිබඳව පරස්පර පුරාවෘත දෙකක් ඇත. 1). ගෝඨයිම්බර වස්තුවේ සඳහන් පුරාවෘතයගැමුණු රජ්ජුරුවෝ එලාර රජුව…

නඩුකාරයාව ගල් කරපු කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ .

ඉතින් කලින් කථාව මතක අැතිනි ෙන්ද? කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් බොහෝ විස්කම් කරපු හාමුදුරුවන් වහන්සේ නමක්. මේ කියන්න සූදානම් වෙන්නේ උන්වහන්සේට අගෞරව වෙන…

රාජසිංහ රජු හා තරැණියක් අතර ඇති වූ සිදුවීමක්.

රජු සමග තරගයට කවි කී යුවතිය

සෙංකඩගලපුර රජ කල තුන්වන නායක්කර් වංශික රජු වූ රාජාධි රාජසිංහ රජු දක්ෂ කවියකු මෙන්ම සිංහල භාෂාව හොදින් ප්‍රගුණ කල අයකු ලෙස ද සැලවේ රාජාධි රාජසිංහ රජුගේ ප්‍රසිද්ධ වුයේ මෙවැනි දේ වලට පමණක් සිම නොවීය හෙතෙම කොතනකදී හෝ හැඩකාර තරුණියක් දුටු විට ඇය තම අන්තඃපුරයට ගෙන්වා ගැනීමට කිසිවිටකත් පසුබට නොවූ අයකු ලෙසද සලකයි වෙස්වලාගෙන තම රාජධානියේගම් දනව්හි සැරිසැරීම මේ රජුගේ සිරිතක් විය එසේ යන ගමනකදී දෙයියන්නේ වෙල ප්‍රදේශයේදී කුඹුරක පැල් රකින තරුණියක් රජුගේ ඇස් ගැටුණි ඇයට නොපෙනෙන සේ සිටි රජු මෙම කවිය කීය Read more about රාජසිංහ රජු හා තරැණියක් අතර ඇති වූ සිදුවීමක්.

ගණ දෙවියන්ගේ නුවන විදහා දැක්වෙන කථාවක්.

කතරගම දෙවියන්ගේ මල්ලි තමයි ගණදෙවියන් කියන්නේ. ඉතින් කතරගම දෙවියන් ගොඩාක් ලස්සන දෙවිකෙනෙක්…

Read more about ගණ දෙවියන්ගේ නුවන විදහා දැක්වෙන කථාවක්.

Slow වෙච්ච phone, Speed වැඩි කරගන්න ක්‍රම.

දුරකථනයක් අරගෙන අවුරුද්දක් විතර යනකොට ටික ටික මන්දගාමී වෙලා යන එක සාමාන්‍ය දෙයක්.  දැන් එන ඇප් බරත් වැඩියි වගේම අපි කරන වැඩ ප්‍රමාණයත් වැඩි නිසා ෆෝන් එකට ඒවා දරාගන්න අමාරුයි. සමහර වෙලාවට ලොකු මන්දගාමීත්වයක්එ නැතත් කැමරා ඇප් එක ඕපන් කරද්දි එහෙම හොදටම ඒක දැනෙනවා. ඒ වගේ නිතර එන ප්‍රශ්නවලට මේ දේවල් කරලා බලන්න.  Read more about Slow වෙච්ච phone, Speed වැඩි කරගන්න ක්‍රම.

viber හැක් කරන විදිය – හැක් කරලාද දැනගන්න විදිය

ඉතින් යාලුවනේ අද කියන්න යන්නේ වයිබර් හැක් කිරීමක් සහ, ඔබේ වයිබර් එක ඒ ආකාරයෙන් හැක් කරලා නම් ඒක දැනගන්න හැටි සහ වෙනත් ආකාරයකින් හැක් වෙලා නම් ඒකට බේත් කරන හැටිත් සමගම සම්පුර්ණ විස්තරය පින්තූර සහිතව පැහැදිලි කරන්නයි හදන්නේ.. Read more about viber හැක් කරන විදිය – හැක් කරලාද දැනගන්න විදිය

facebook ගිණුෙෙම් අාරක්ෂාව පරීක්ෂා කිරීම සදහා BFF පහසුකම භාවිතා කළ හැකිද?

ඔබ දකින්නට ඇති මේ දිනවල ෆේස්බුක්  පිටු රාශියකින් පින්තුර සාදා මුදා හැර අැති අාකාරය. ඒ්වාෙය් සදහන් වෙන්නේ ඔබෙග් ගිණුම අාරක්ෂිතද නැද්ද යන්න පරීක්ෂා කිරීම සදහා BFF  ලෙස සටහන් කිරීම මගින් බලා ගැනීමට හැකියාව ඇති බවයි. Read more about facebook ගිණුෙෙම් අාරක්ෂාව පරීක්ෂා කිරීම සදහා BFF පහසුකම භාවිතා කළ හැකිද?

ගූගල් සමාගම මගින් හදුන්වාදෙන අලුත්ම ඇප් වර්ගයක් ගැනයි මේ කථාව

ගූගල් සමාගම මගින් හදුන්වාදෙන අලුත්ම ඇප් වර්ගයක් ගැනයි මේ කථාව


ඉතින් ඔන්න අද අරන් ආවෙ හොදම තොරතුරක්. මේක නම් අපි හැමෝටම ඉතාමත් වැදගක් ආරංචියක් වෙනවා. මොකද ගූගල් වල ඇප් කොතරම් තියනවාද? මේ ඇප් ගොඩක් ඒවා අපිට ඕනී. ඒත් දාගන්න බෑ. ෆෝන් එකේ ඉඩත් නෑ. අනික පොඩි වැඩකට ලොකු ඇප් දාගන්න වෙන එකත් අවාසියක්. ඒ නිසාම අද කියන්නේ ඒ ගොඩක් ප්‍රශ්ණ වලට විසදුමක්  ගෙනාව අලුත්ම නිවුස් එක. Read more about ගූගල් සමාගම මගින් හදුන්වාදෙන අලුත්ම ඇප් වර්ගයක් ගැනයි මේ කථාව

error: Content is protected !!