/** * * * adsense */

කොන්ඩදෙනියේ හාමුදුරැවෝ 10 – kondadeniye Hamuduruwo 10

කොන්ඩදෙනියේ හාමුදුරුවෝ සූරූපී තරුණීයකට මන්තර බළයෙන් කළ දේ, ඔන්න තවත් කොන්ඩදෙනිය හාමුදුරුවන්ගේ විස්කම් වැඩක් ගැන තමයි අදත් කියන්න යන්නේ. එහෙනම් කථාව බළන්නකෝ. හොද නරකත් කියන්න…

කොන්ඩදෙනියේ හාමුදුරැවෝ 09 – kondadeniye Hamuduruwo 09

කොන්ඩදෙනියේ හාමුදුරුවෝ මරන්න ආව මංතරකාරයාට උන දේ….. ඉතින් ඔන්න දවසක් පුදුම දෙයක් උනා. කවදාවත්ම කොන්ඩදෙනිය පන්සලේ ගේට්ටුව වහලා තියෙද්දි කිසිම කෙනෙක්ට එන්න බෑ. ඒත් එක්කෙනෙක්…

කොන්ඩදෙනියේ හාමුදුරැවෝ 08 – kondadeniye Hamuduruwo 08

කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ දේවාලයට සූනියම් දෙවියන්ගේ නාගයෙකු පැමිණ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට කල උපකාරය. Sponsored By – Gamini Guruthuma Sponsored by – Gamini Guruthuma. +94775244053 +94773947053

කොන්ඩදෙනියේ හාමුදුරැවෝ 05 – kondadeniye Hamuduruwo 05

ෙකාන්ඩෙදනිෙය් හාමුදුරැෙවා් පිළිබද ඉදිරිපත් කරන 5ස් ෙවන වීඩීෙයා් ඒක තමයි ෙම්… මීලගට තවත් කථාවකින් හමුෙවමු.

paththini-පත්තිනි මෑනියන්ගේ උත්පත්ති කථාව

පාණ්ඩ්‍ය දේශයේ දෙවි අප්පාඩි නම් රජ කෙනෙක් සිටියා. මේ රජුට උපතින්ම නෙත් තුනක් තිබුනා. නළලේ පිහිටා තිබූ අතිරේක නෙත නිසා මිනිසත් බව ඉක්මවූ බලයක් මොහුට ලැබී තිබුනා. ඒනිසා තමයි මේ රජුගේ බලය රාජ්‍යයන් 18ක් පුරා පැතිරී තිබුනේ. උපතින්ම ලැබුනු මේ භාග්‍යසම්පන්න පිහිටිම රජු රටේ වැසියන්ගේ යහපත පිණිසම යොදා ගත්තා. රජු බොහෝම ධාර්මික ලෙස කටයුතු කල කෙනෙක්. ඒ නිසාම රටවැසියන් නිතරම රජුගේ ගුණ ගායනා කලා. එනිසාම රජුගේ කීර්තිය දෙව් ලොව තෙක් පැතිර ගියා. Read more about paththini-පත්තිනි මෑනියන්ගේ උත්පත්ති කථාව

error: Content is protected !!